විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

ඒ ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් යන සමාජ ජාල මාධ්‍ය වෙතයි.

පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වලින් ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව විවිධ පුවත් පළ කර තිබු අතර එම සමාජ මාධ්‍ය වලින් බෙදීම් සහ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන බවට ඔහු එමගින් දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්කොට්ලන්තයේ විශාල ගින්නක්

Mohamed Dilsad

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

පිලිප් කුමරු නිසා බ්‍රිතාන්‍යයම නිහඬ වෙයි

Mohamed Dilsad

Leave a Comment