ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

(UTV|මොණරාගල) – මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය කලාප 12 ක් යටතේ පැවැත්වේ.

පසුගිය දින දෙක තුළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භූමියේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් පැමිණි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක්ද මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ඇතුළත් බව ජනමධ්‍යා අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටතුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ් ජනපති හමුවේ පවසති

Mohamed Dilsad

ආයෝජන මණ්ඩල සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment