ක්‍රීඩා

ආසියානු කුසලානයට එන බංග්ලාදේශ කණ්ඩායම

(UTV|බංගලාදේශය) – සැප්තැම්බර් 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වු බංග්ලාදේශ අවසන් සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

එ අනුව මෂ්රිෆි මොටාසාගේ නායකත්වයෙන් හා ෂකිබ් අල් හසන්ගේ උප නායකත්වයෙන් යුතු මෙම සංචිතට ක්‍රීඩකයින් 15 දෙනෙක් නම් කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමීන් 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග “B” කාණ්ඩය යටතේ තරග වැදිමට නියමීතය.

සංචිතය: මෂ්රිෆි මොටාසා (c), ෂකිබ් අල් හසන් (vc), තමීම් ඉක්බාල් , මොහොමද් මිතුන්, ලින්ටන් දාස්, මුෂ්පිකර් රහිම්, ආරිෆුල් හක්, මොහමදුල්ලා, මොසිදික් හුසෙන්, නස්මුල් හුසෙන්,මෙහිදි හසන්, නස්මුල් ඉස්ලාම්, රුබිල් හුසෙන්, මුෂ්පිකර් රහමාන්, අබු හයිදර් රොනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රශංසා රැසක් නැමිබියාවට

Mohamed Dilsad

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment