ක්‍රීඩා

ප්‍රශංසා රැසක් නැමිබියාවට

(UTV |  මෙල්බර්න්) – 2022 T20 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේදී ආසියානු ශූරතාවය දිනූ ශ්‍රී ලංකාව ලකුණු 55 කින් පරාජය කරමින් පළමු තරඟය නැමීබියාව ජයග්‍රහණය කිරීම ක්‍රිකට් ලෝකයේ දැවැන්ත කැළඹීමක් ඇති කළේය.

නැමීබියාව දැක්වූ දස්කම් හා ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව බොහෝ දෙනෙතු තමන්ගේ අදහස්, ප්‍රකාශ මාධ්‍ය ගත කොට තිබිණි.

නැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය, “බලාපොරොත්තු සුන් කරවන ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, මෙම කණ්ඩායම මීට පෙරද පරාජයෙන් ආපසු පැමිණ ඇත. අපි නැවත එකතු වී මෙතැන් සිට ජයග්‍රහණය කරමු පළමු ඉලක්කය සුදුසුකම් ලැබීමයි” ද ප්‍රතිචාර දක්වා තිබේ.

මීට කිහිප දිනයකට ප්‍රථම තරඟාවලිය පිළිබඳ අනාවැකි පළ කර මිකී ආතර් තවමත් පවසන්නේ මගේ අනාවැකිය වෙනසක් සිදු නොකර තවමත් දෙන තබාගෙන සිටින බවයි.

Related posts

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

Mohamed Dilsad

සුපිරි වේග පන්දු යවන්නාගේ සමු ගැනීම

Mohamed Dilsad

Leave a Comment