ප්‍රමුඛ පුවත 1

ආයෝජන මණ්ඩල සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

(උදයම්,කොළඹ)  –  ආයෝජන මණ්ඩල සභාපතිවරයා  ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

මෙතෙක් එම ධූරයේ කටයුතු කළේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතය.

උපුල් ජයසූරිය මහතා 1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ.

1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

Related posts

චීනයෙන් ලාංකික සිසුන් පැමිණීම ආරම්භ වේ

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුවට අදාළව විශේෂ මහාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

කොරියාවේදී අවාසනාවන්ත ලෙස මිය ගිය ශ්‍රී ලාංකිකයෙක්

Mohamed Dilsad

Leave a Comment