ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවට ජල කප්පාදුවක්

(UTV|පොළොන්නරුව) – පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ සංවර්ධන කටයුතු සඳහා මාර්ග පුළුල් කිරීම හේතුවෙනි.

ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පොළොන්නරුව නගරය, කඳුරුවෙල සහ නව නගරය අවට ප්‍රදේශවලටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 13 ලෙඩ නිවාඩු.

Mohamed Dilsad

Leave a Comment