ප්‍රමුඛ පුවත 1

ප්‍රතිසංස්කරණය කළ රන්වියන ජනපති අතින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කෙරේ

(UTV|මහනුවර) – ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන අද (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කරනු ලැබීය.

මෙම රන් වියන අළුත්වැඩියාව 2017 ඔක්තෝබර් මස මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර  ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 48ක් වැය කර තිබේ.

අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවෙ දියවඩන නිළමේවරයා විසින් අග්‍රාමාත්‍යතුමන්ගෙන් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් රන් වියන අලුත්වැඩියා කිරීම සදහා ප්‍රතිපාදන ලබා දී තිබේ.

2002 වසරෙන් පසු වසර ගණනාවක්ම මෙම රන්වියනේ අලුත්වැඩියාවක් සිදු නොවුනු අතර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert

Related posts

බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.

Mohamed Dilsad

මංජු ශී‍්‍ර අරංග‍ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment