විදෙස්

ජොන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වු සෙනෙට් සභික ජෝන් මැකේන් අද අලූයම අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හෙතෙම 2017 ජූලි මාසයේ සිට මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවයි ඔහුගේ පවුලේ ඥාතීහු පවසා ඇත.

2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ් හේතුවෙන් අපේක්ෂකත්වය අහිමිවුව ද 2008 වසරේදී ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබීය.

එහෙත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා වෙතින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

තෙරේස මේ සිය ධුරයෙන් ඉවත්වන දිනය හෙළි කරයි.

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment