ප්‍රමුඛ පුවත 1

ඇලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – බැදුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමීකරු අර්ජුන් ඇලෝසියස්ව හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පල්සේන යන අය අගොස්තු 30 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

දිවයින පුරා බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment