ප්‍රමුඛ පුවත 1

ඇලෝසියස් හා පලිසේන යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – බැදුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමීකරු අර්ජුන් ඇලෝසියස්ව හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පල්සේන යන අය අගොස්තු 30 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 05 කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට

Mohamed Dilsad

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

Mohamed Dilsad

සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment