ප්‍රමුඛ පුවත 1

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – පසුගියදා වැඩ වර්ජනයක නිරතවූ දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (23) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ සිය ගැටළුවලට අද පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීමට පසුගියදා කොමිෂක් පත් කෙරුණු අතර මාස 02ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බව රජය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

හෙට සිට වැසි අඩුවන ලකුණු

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment