ප්‍රමුඛ පුවත 1

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායකයින් අද රැස්වේ

(UTV| කොළඹ) – පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් අද (23) පැවැත්වීමට නියමිතය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

එහිදී එළඹෙන පලාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මේ අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය හෙට (24) පැවැත්වෙනු ඇත.

එය පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස්පති පුජිතට සහ පී බී ජයසුන්දරට සිතාසි

Mohamed Dilsad

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රසාද දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment