ප්‍රමුඛ පුවත 1

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් වැසේ

(UTV|අනුරාධපුරය) – රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ තුන ලබන 26 වනදා දක්වා වසා දමා ඇත.

මෙම පීඨ තුනෙහි සිසු සිසුවියන් අතර, පැපොල රෝගය පැතිරයාම හේතුවෙන් ඊයේ (08) දහවල් සිට මෙලෙස වසා දමා ඇති බව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම පීඨ තුනේ සිසුන් 44 දෙනෙකුට පැපොල රෝගය වැළඳී තිබුණු බවත්, තවත් සිසුන් පිරිසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරුවී තිබූ බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment