ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධයේ පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර සාකච්ඡා

(UTV| කොළඹ) – පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ මැතිවරණ කොමීෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය අතර සාකච්ඡාවක් අද (06) දිනයේ පැවැත්විමට නියමීත බව ඒකබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී විමට නියමීත බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජිත රෝහණ විජේමුණිට ඇප

Mohamed Dilsad

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල අද මඩකලපුවේදී

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

Leave a Comment