ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

(UTV | කොළඹ) – හෙට (17) පෙරවරු 8 සිට පැය 24 ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මෙම ජල කප්පාදුව පෑලියගොඩ / වත්තල / කටුනායක / සීදුව සහ ජා-ඇළ යන නගර සභා බල ප්‍රදේශ සඳහා බලාත්මක වේ.

මහර / බියගම / දොම්පේ / කැලණිය සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාද හෙට පෙරවරු 8 සිට පැය 24 ක් ජලය සැපයෙන්නේ නැහැ.

මේ අතර කලුතර ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8 සිට පැය එකොළහමාරක ජල කප්පාදුවක් බලාත්මකයි.

වාද්දුව / වස්කඩුව / නාගොඩ / මග්ගොන / බේරුවල / අලුත්ගම සහ ඛෙන්තොට ඊට අයත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

Mohamed Dilsad

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

Mohamed Dilsad

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment