ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බව එම සභා ආරංචි මාර්ග පවසයි.

හෙතෙම සෞඛ්‍ය අමාත්‍ය රාජීත සේනාරත්න මහතාගේ පත් කිරිම මත 2017 ඔක්තොම්බර් මස 02 වැනිදා මෙම ධුරයෙහි වැඩ භාර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

Mohamed Dilsad

සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .

Mohamed Dilsad

හේෂා විතානගේට ඇප

Mohamed Dilsad

Leave a Comment