ප්‍රමුඛ පුවත 1

හේෂා විතානගේට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි ඊයේ (30) අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

දිවයින පුරා සුරාසැල් හෙට වැසේ.

Mohamed Dilsad

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

Leave a Comment