දේශීයප්‍රමුඛ පුවත 1

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

(UTV | කොළඹ ) – රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

අදාළ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළේය.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

එම නාම ලේඛනය මෙතනින් බලන්න.

https://www.facebook.com/pubadsrilanka/

Related posts

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

Mohamed Dilsad

ගෝඨාභයගේ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි – මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති [VIDEO]

Mohamed Dilsad

හෙට සුරාසැල් ඇරලා

Mohamed Dilsad

Leave a Comment