දේශීය

හෙට සුරාසැල් ඇරලා

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

 

Related posts

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව අවට සිදුවිය හැකි සමුද්‍රීය විපත් ගැන අවධානය

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment