ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු සංශෝධනයක්

(උදයම්,කොළඹ)  – ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජය පවසයි.

නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ බව හෙළි කළේය.

එලෙස සංශෝධනය කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇත.

අදාළ සංශෝධන සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

තෙවන වාරයේ පාසල් අධ්‍යන කටයුතු හෙට (02) ඇරඹේ

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment