ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු සංශෝධනයක්

(උදයම්,කොළඹ)  – ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජය පවසයි.

නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ බව හෙළි කළේය.

එලෙස සංශෝධනය කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇත.

අදාළ සංශෝධන සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේය.

Related posts

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන්(07) යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

Leave a Comment