ප්‍රමුඛ පුවත 1

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

(UTV| කොළඹ) – දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන්  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

පැය හතළිහේ වැඩ සතිය සහ දිරිදීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ(23) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී එම සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි.

නමුත් මෙම වර්ජනය හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනයට බාධා එල්ලවී නොමැති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්..

Mohamed Dilsad

හෙට කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්.

Mohamed Dilsad

මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment