ප්‍රමුඛ පුවත 1

‘ජන බලයට කොළඹට’ සැප්තැම්බරයට කල් යයි

(UTV| කොළඹ) – අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද “ජන බලයට කොළඹට”  විරෝධය සැප්තැම්බර් මාසයට කල් දමා තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු දරැවන්ට බාධාවක් නොවන පරිදීය.

ඒ අනුව ජන බලය කොළඹට සැප්තැම්බර් මස 5 වන දිනට කල්දැමීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

Mohamed Dilsad

කොරෝනා මරණ ගනණ 8000ට ළං වෙයි

Mohamed Dilsad

උතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වරති.

Mohamed Dilsad

Leave a Comment