ප්‍රමුඛ පුවත 1

වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට

(UTV|මොණරාගල) – මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

මොණරාගල , ඌව, කුඩාඔය ප්‍රදේශයේදී පුද්ගලයින් තුන් දෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ මෙම වේද තැබීමෙන් අවුරුදු 52ක පමණ පුද්ගලයෙකු මිය ගිය බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මොණරාගල,ගොවිදුපුර ප්‍රදේශයේ උනානයාය ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු වෙඩි තැබීමකින් ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ අවුරුදු 38ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා මොණරාගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවකයින් අද විරෝධතාවයක

Mohamed Dilsad

විදුලි බිඳවැටීම් පිළිබඳ පැමිණිලි කිරීමට app එකක්

Mohamed Dilsad

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට අදාළව සිදුව ඇති වංචාවන් සෙවීමට කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment