ප්‍රමුඛ පුවත 1

ගම්පෙරළිය හෙට නිකවැරටියෙන් ඇරඹේ

 (UTV|කුරුණෑගල) – ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට නිකවැරටියේ දී දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව හෙට (15) ඇරඹේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය නගරය ආශ්‍රිතව පහත සඳහන් උත්සව ජූලි මස 15 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භය සිදු වෙයි.

මීට සමගාමීව නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹිම, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම, ලංකා බැංකු ශාඛාව – නිකවැරටිය බස්නැ වතුම්පොළ අසල දියුණුවේ රැලිය සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රි ලංකාවේ අපේක්‍ෂාවයි

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

Leave a Comment