ප්‍රමුඛ පුවත 1

විදුලි බිඳවැටීම් පිළිබඳ පැමිණිලි කිරීමට app එකක්

(UTV| කොළඹ) – විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් බළධාරීන් වෙත දැනුම් දිය හැකි ‘ C.E.B කෙයාර් ‘ යනුවෙන් හැඳින්වෙන ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් අද (17) හඳුන්වා දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳවැටීම් පිළිබඳ පැමිණිලි අදාල බළධාරීන්ට කඩිනමින් දැනුම් දීමේ හැකියාව පවතින බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්-ඇමති අජිත්. පී පෙරේරා

Mohamed Dilsad

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මැලේසියාවේදී ගෝලීය නායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment