ප්‍රමුඛ පුවත 1

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

(UTV| කොළඹ) – කොටි සංවිධානය යළි අවශ්‍ය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.

එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතන වලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කෙරුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල සංශෝධනය කරයි…

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – අගමැති රනිල් ඉල්ලයි

Mohamed Dilsad

මදුෂ් ඩුබායි වලින් පිටුවහල් කරන්නේද නැද්ද? තීරණය අද

Mohamed Dilsad

Leave a Comment