ප්‍රමුඛ පුවත 1

මදුෂ් ඩුබායි වලින් පිටුවහල් කරන්නේද නැද්ද? තීරණය අද

(UTV| කොළඹ) – මාකදුරේ මධුෂ් එම රාජ්‍යයෙන් පිටුවහල් කල හැකිද , නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද(18) ඩුබායි අධිකරණය මගින් අද ලබාදීමට නියමිතය.

තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බැවින් ශ්‍රී  ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකදුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතීඥයෙකු මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම පිළිබඳවද සලකා බලා ඩුබායි අධිකරණය තීන්දුව අද ලබාදීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලය ගැන තීරණයක් ගන්න හෙට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

Leave a Comment