ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක්

(UTV| කොළඹ) – පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 2% ක වැඩිවීමක් වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන, පිරිසකසන ලද ලෝහ නිෂ්පාදන සහ අඟුරු නිෂ්පාදන මෙන්ම ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව යන අංශ මෙලෙස ඉහළ යෑම ඊට හේතුවයි.

පසුගිය වසරට සාපේක්ෂව විදුලි උපකරණ නිෂ්පාදනය සහ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනවල අඩුවීමක් පෙන්නුම් කරන බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/factory-production-utv-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

Mohamed Dilsad

නව යුගයේ වායු සමීකරණ විසදුම් සමඟ සිංගර් පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment