විදෙස්

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පාකිස්ථානයට

(UTV|පාකිස්තානය) – පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තාවේ.

ඔහුට දූෂණ චෝදනාවන්ට වරදකරු වී 10 වසරක සිර දඬුවම් නියමව සිටියි.

හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මරියා යන දෙදෙනාම ලන්ඩනයේ සිට ලාහෝර් වෙත පැමිණි වහාම අත්අඩංගුවට ගැනෙණු ඇති බව විදෙස් වල දැක්වේ.

හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයෙන් පිටවීමට පෙර පවසා ඇත්තේ සිර මැදිරිය තම ඇස් ඉදිරිපිට මැවී පෙණුනත් තමන් පකිස්ථානයට යන බවයි.

ධූර කාල 3ක් පකිස්ථානයේ අගමැති ධූරය හෙබවූ නවාස් ෂරීෆ් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණේ, ඔහුට එරෙහි දූෂණ චෝදනා විමර්ශනවලින් අනතුරුව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි කළ යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුර

Mohamed Dilsad

“ඨාල්”සක්‍රියවීමෙන් මැනීලා ගුවන් තොටුපළ වැසෙයි [PHOTOS]

Mohamed Dilsad

සෞදිය කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment