විදෙස්

ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි කළ යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුර

යුක්‍රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්‍රේනයේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම හෙලිකොප්ටර් යානය යුක්‍රේනයේ හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩා වැටෙන අවස්ථාවේ දැඩි මීඳුම් ස්භාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related posts

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුව අමතයි.

Editor O

ඇමරිකානු පුරවැසියන්ට යුරෝපා රටවලට පැමිණීමේදී සීමා දැඩි වෙයි

Mohamed Dilsad

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවෙයි

Mohamed Dilsad

Leave a Comment