විදෙස්

තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිසුන් බේරා ගත් ආකාරය හෙළි කෙරේ(වීඩියෝ)

(UTV| කොළඹ) – තාම් ලූවන් ලෙනෙහි සිර වී සිටියදී බේරාගත් තායි පිරිමි ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහාවෙන් මුදා ගැනීමෙන් පසු මුලික ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

ඔවුන් තවදුරටත් තායිලන්තයේ ප්‍රධාන රෝහලක ප්‍රතිකාර ලබයි.

මෙම මෙහෙයුමේදී ඊට සහභාගිවූ කණ්ඩායම විසින් මෙම ළමයින් යම්තාක් දුරට නිර්වින්දනය කර පිටතට රැගෙනවිත් ඇති බව හෙළිව තිබේ.

ළමයින් 12 දෙනා සහ පුහුණුකරු යථා තත්වයෙන් පිටතට රැගෙන පැමිණියේනම් ඔවුන් බියට පත්වීමෙන් යම් අනතුරක් සිදුවේ යැයි  අවදානම මත මෙලෙස යම්තාක් දුරට නිර්වින්දනය කර පිටතට රැගෙන ඒමටයි ගලවාගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබු බව විදෙස් වාර්තා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා

Mohamed Dilsad

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment