විදෙස්

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

(UTV|තායිලන්තය) – ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් තායිලන්තයට පැමිණෙයි.

ඒ තායිලන්තයේ ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහාය.

ඔවුන් මිනි සබ්මැරීනයක්ද රැගෙන අද තායිලන්තයට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් .

මෙම ළමුන්ගේ පාපන්දු කණ්ඩායමේ නමින් වයිල්ඩ් – බෝ  ලෙස නම් කෙරුණු මෙම සබ්මැරීනය නිර්මාණය කර ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගී කර ගනිමිනි.

කෙසේ නමුත්, ලෙන තුළ සිර වී සිටි ළමයින් 8 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු අද මුදා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

එංගලන්තයේ අගුලු දැමීමේ නීති මාස ගණනකට පසුව ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment