ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පිනියගේ ඝාතනයට සම්බන්ධ සැමියා රිමාන්ඩ්

(UTV|පානදුර) – ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය ඉරිදා රාත්‍රියේ නිවසේදී කතුරකින් ඇන ඇයව ඝාතනය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හික්කඩුවේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

තැපැල් වර්ජනය අඛන්ඩව

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 80% ක් ඉක්මවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment