ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය අඛන්ඩව

(UTV| කොළඹ) – තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.

මෙම වැඩ වර්ජනයට එක් නොවූ ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ද ඊයේ (12) රාත‍්‍රියේ සිටි වර්ජනයට එක්ව ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේය.

වර්ජනය හේතුවෙන් මේ වනවිට ලිපි ලක්ෂ ගණනක් තැපැල් කාර්යාවල සිරවී ඇතැයිද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

Mohamed Dilsad

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙන්න

Mohamed Dilsad

Leave a Comment