විදෙස්

තායි දරුවන් බේරා ගැනීම තාවකාලිකව නවතී

(UTV|තායිලන්තය) – තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ, බේරාගැනීමේ නිරත කණ්ඩායම්වලට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් උපකරණ සපයා ගැනීම සඳහායි.

ඊයේ (08) දිනය වනවිට සිරවී සිටි පිරිස අතරින් ළමයින් හතරදෙනෙකු බේරාගනු ලැබීය.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 44 ඉක්මවයි

Mohamed Dilsad

වඳුරු උණ වෛරසය ගැන WHO නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

Leave a Comment