විදෙස්

ජපානයේ ගංවතුරින් 100 දෙනෙක් මරුට

(UTV|ජපානය) – බටහිර ජපානයට බලපෑ අයහපත් කාලගුණ  හේතුවෙන් පුද්ගලයින් 100 ක් පමණ මියගොස් ඇතැයි වාර්තාවේ.

මෙම මරණ සිදුව ඇත්තේ ගංවතුර හා නායයෑම් හේතුවෙනි.

ජපාන ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි තවත් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා සිට බටහිර ජපානයට අධික වර්ෂාපතනයක් පවතී.

අද උදෑසන වන විට මියගිය අයගේ මළසිරුරු රැසක් සොයාගෙන තිබේ.

තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන අපදා බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

Mohamed Dilsad

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment