ප්‍රමුඛ පුවත 1

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

(UTV|සිංගප්පුරුව) – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ සුදුසුකම් නොමැති පුද්ගලයෙකු රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශාඛා 107 ක් රට පුරා පවතින අතර, වර්ජනයේ පළමු ක්‍රියාමාර්ගය ලෙස රට පුරා ලේ දන්දීමේ කඳවුරුවල කටයුතු ඇණහිටිනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 3ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජගත් පරිසර දිනයයි

Mohamed Dilsad

බොලීවියානු කාන්තාවකට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

Mohamed Dilsad

Leave a Comment