ප්‍රමුඛ පුවත 1

“ජගත් පුරවර සමුළුව” අද සිංගප්පුරුවේදී

(UTV| කොළඹ) – 06 වන “ජගත් පුරවර සමුළුව” අද(09) සිංගප්පූරුවේදී ආරම්භවේ.

“නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි මුඛ්‍ය දේශනය පැවැත්විමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (08) දිවයිනෙන් පිටත්ව ගියේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වැසෙයි

Mohamed Dilsad

මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment