විදෙස්

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යළි උතුරු කොරියාවේ සංචාරයක් සිදුකිරීමට සූදානම් වන බව වර්තාවේ.

විදෙස් වාර්තා සඳහන් කළේ රටේ සහයෝගීතාව පිළිබඳව දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඔහු උතුරු කොරියාවට යන බවයි.

පැය 24 කට වැඩි කාලයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවේ රැඳී සිටිමට නියමිතය.

පසුගියදා ඇමරිකානු – උතුරු කොරියානු රාජ්‍ය නායකයන් හමුවීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය නියෝජිතයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment