විදෙස්

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

(උදයම්,ඉරානය) – ඉරානයේ – ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

වන මහල් 15කින් සමන්විත ප්ලාස්කෝ ගොඩනැගිල්ල එහි ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ කඩා වැටුණා.

ගිනි නිවන භටයන් 20 දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ටෙහෙරාන් නගරාධිපතිවරයා සදහන් කළේ.

වසර 55 ක් පැරණි මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ගින්න හට ගත් අතර, පැය 4 ක් පැවති ගින්න අතරතුර ගොඩනැගිල්ල කඩා වැටෙන අයුරු රූපවාහිනි සේවාව මගින් සජීවි ලෙස විකාශය කළේය.

Related posts

යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

කොරෝනා වලට බොලිවුඩ් තරු දෙකක් ගොදුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment