ප්‍රමුඛ පුවත 1

ලිපි බෙදන්න පොලිසියේ සහය

(UTV| කොළඹ) – ඉදිරියේදී ලිපි බෙදා හැරීමට අවශ්‍ය වුවහොත් පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී ඇති පසුබිමකදී වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවය.

මේ අතර සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කරන බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

Mohamed Dilsad

පන්නීර් සෙල්වම්ගෙන් ශෂිකලාට තවත් චෝදනාවක්

Mohamed Dilsad

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment