ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වෙයි.

මිය ගොස්සී ඇත්තේ සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදීය.

1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් ශාන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබූ අයිවෝ ඩෙනිස්, ඔහුගේ ගීත වත්මන් පරපුරට දායක කළ සංගීත ශිල්පියායි.

අයිවෝ ඩෙනිස් ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

මඩකලපුව හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරු ත්‍රස්තවාදියාගේ හිස යළි ගොඩ ගැනේ [video]

Mohamed Dilsad

Leave a Comment