ප්‍රමුඛ පුවත 1

නව මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය ධුර

(UTV| කොළඹ) – අද හෝ හෙට තවත් අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු පත් කිරීමට සූදානමක් පවතින බව වාර්තාවේ.

ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට බව දේශපාලන ආරචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් ඉදිරියේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට ලබාදෙනු ඇතැයි කියන අමාත්‍යංශය පිළිබඳ මෙතෙක් කිසිදු නිශ්චිත වාර්තාවක් පළ වී නැහැ. මුදල් අමාත්‍ය ධුරය දැරූ රවී කරුණානායක ඉකුත්දා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු කොමිසන් සභා පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

මෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය – මිගෙල් ඇන්හෙල්

Mohamed Dilsad

Leave a Comment