ප්‍රමුඛ පුවත 1

මෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය – මිගෙල් ඇන්හෙල්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් පවසයි.

මෙරට සංචාරයක නිරත වන ඔහු සිය ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ තිබු හමුවේ දී මේ බව සදහන් කර තිබෙන අතර මෙවැනි අවස්ථාවකදී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාව සමග සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසරය විනාශ කරන්නේ දේශපාලන පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් – ජනපති

Mohamed Dilsad

මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයි

Mohamed Dilsad

පිළිකා රෝග අතරින් ගැබ්ගෙල පිළිකාව 03 වන ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment