විදෙස්

කිම්ජොං අන්ට ඇමෙරිකාවට ආරාධනාවක්?

(UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුව සාර්ථක අන්දමින් සිදුවුවහොත් උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

මෙම සාකච්ඡා සිංගප්පූරුවේදී ජුනි 12 වනදා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ ජපන් අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම සමුළුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ එකගතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment