විදෙස්

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි ප්‍රදේශයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ පරිහරණයට ඉදිකළ නව ගුවන් පාලමක් හදිසියේ කඩා වැටී තිබේ.

මෙහිදී අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවේ.

කඩා වැටුණු පාලමට යටවූ වාහන 8 ක සිරවූ පුද්ගලයන් සිටිද යන්න තවදුරටත් පරීක්ෂා කරයි.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි යට පුද්ගලයින් කීදෙනෙක් සිටියේද යන්න තවමත් හෙළිවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

Mohamed Dilsad

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

Editor O

නව කොරෝනා වෛරස් ආසාදිතයන් ලෝ පුරා රටවල් රැසකින් හමුවේ

Mohamed Dilsad

Leave a Comment