ක්‍රීඩා

ශ්‍රී ලංකාවට අද තීරණාත්මකයි

(UTV| කොළඹ) – නිදහස් කුසලාන විස්සයි විස්ස ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දීමට නියමිතය.

අද රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නිදහස් කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාව සමග තරග වැදීමට සුදුසුකම් ලබයි.

තරග දෙකක තහනමකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට අදත්, තිසර පෙරේරා ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරයි.

බංග්ලාදේශ පිළ නියෝජනය කිරීමට තුවාල ලබා සිටි තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩක ශකිබ් අල් හසන් ද එක්වීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

මුත්තයියාට ඉහළ ඇගයීමක්

Mohamed Dilsad

Leave a Comment