ක්‍රීඩා

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

(UTV | කොළඹ ) – මේ මස 14 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

තරඟාවලි ව්‍යූහය තුළ සිදුකළ ඇතැම් සංශෝධන පිළිබඳ අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුවීම ඊට හේතුව වී ඇත.

Related posts

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

Leave a Comment