විදෙස්

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

(UTV | කොළඹ ) – සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයෙන් සියයට 61.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් එරට පාර්ලිමේන්තුවේ ආසන 93න් 83ක්ම ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ පුත් ලී සෙයින් ලූන් නැවතත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇත.

Related posts

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

චීනයේ බීජිං නුවරින් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment